ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීම ආරම්භ කළේය.
දියත
අසීමිත බලතල භාවිත නොකළ බව ජනපති කියයි
‘මේ දින 100 ක කාලසීමාවේ දී ජනාධිපති විදියට මගේ හැසිරිම පිළිබද. සමහර අයගේ යම් යම් විවේචන තිඛෙනවා. සමහරු කියනවා ම
‘දුරකතන ටැප් කළ යුගය අවසන්‘
‘ජනවාරි 08 වැනිදාට පෙර සාමාන්‍යයෙන් අපේ ප්‍රාදේශීය සභා මන්ති‍්‍රවරුන් එක්ක කතා කළහම කෑ ගහනවා කතා කරන්න එපා
‘ජාත්‍යන්තර සතුරන් පරාජය කළා‘ - ජනපති
දින සියය තුළ කළ දෙයක් නැතැයි කියා සමහරුන් කීවත් එම ගතවූ කාලය තුළ රටට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් තිබූ අභියෝගය ජයගෙ
‘අලුත් මැතිවරණ ක්‍රමය සම්මත වුණේ නෑ‘
අලුත් මැතිවරණ ක්‍රමයට කැබිනට් අනුමැතිය ලැබුණු බවට පැතිරයන කතාවල සත්‍යතාවක් නැතැයි ඇමැති රහුෆ් හකීම් මහතා අද
රට ගැන සිතා 19ට අත උස්සන්න
‘‘සමහරු මට චෝදනා කරනවා මිනිහ පණ මදි නිසා නායකත්ව ලක්ෂණ නෑ කියනවා. ඇයි මෙහෙම කියන්නේ මේ විධායක ජනාධිපති ක්‍රම
19ට සහාය දෙන්න ශ්රීලනිපය තීරණය කරයි
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට සහාය දීමට අද පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව
‘රාජපක්ෂ ගෝලයන් මැතිසබේ පාපිස්සට ඇද වැටිලා ‘ - රනිල්
‘එදා රාජපක්ෂලා නිසා උඩින් ගියපු අය අද පාර්ලිමේන්තුවේ පාපිස්සට වැටිලා. පයට පෑගෙන පාපිස්සේ ඔවුන් රැයක් නිද
දිවි නැගුමේ තව ලොක්කෙක් රිමාන්ඩ්
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදු විණැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සැකපිට එහි හිටපු ප්‍රජා මූල්‍ය බැංකු අ
‘රිමාන්ඩ් කළ ගමන් ප්රභූන්ට නැති ලෙඩ‘
යම්කිසි සිද්ධියකට චෝදනා ලබන දේශපාලනඥයින් සහ ප්‍රභූවරුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාරය රෝහලට රැ
‘රජය දේශපාලන දඩයමේ‘
යහපාලනය මුවාවෙන් ආණ්ඩුව දේශපාලන දඩයම් සිදු කරන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහ
තවත් හොර අලි පැටවුන් 11 ක්
හොරට ලියාපදිංචි කළ තවත් අලි ඇතුන් 11 දෙනකු පිළිබඳ තොරතුරු වනජීවී දෙපාර්තමේන්තුවට ලැබී ඇත. එම පැටවුන් සිටින තැ
කුඩු මඩින මහ කන්තෝරුව කොළඹ
හොරොයින් මත් කුඩු පාලනය හා අපරාධ වැළැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවේ පිහිටවීමට එ
උසාවියට අපහාස කළ අය සොයයි
උසාවි නියෝග නොතකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළ පිරිස සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්ව
බැසිල් හිර ගෙදරින් ගෙවන වාට්ටුවකට
වැලිකඩ හිර ගෙදර රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලෙන් අද දහවල් කොළඹ ජාතික රෝහලට මා
‘විදුලි පුටු වීරයා අල්ලස් කොමිසමටත් බයලු‘ - ඉරාන්
‘හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහාය දෙන විට රාජපක්ෂ පවුලේ අනික් අය ගෝල බා
චීන සහායට පැසසුම්
චීනයේ නව තානාපති යී සියැලිං ආරක්ෂක අමාත්‍යංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සමග අද පැවැති සුහ
‘එන්න එපා කියද්දී බැසිල් ආවේ‘ - මහින්ද
‘මමත් මාස තුනක් හිරේ හිටියා. මන්ත්‍රීවරයෙක් මාසයක් දෙකක් හිරේ ඉදලා ආවට කමක් නෑ.‘ යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජ
මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක්
ඇල්පිටිය, කහදූව, වතුරවිල තේ කර්මාන්ත ශාලාව අසලදී මාධ්‍යවේදී චන්දන බණ්ඩාරිගොඩ මහතාට හා ඔහුගේ මිතුරකුවන සමන් ප්&z
ඒකත් අලිම ප්‍රශ්නයක්
වනජීවී දෙපාර්තුමේන්තුවේ හීලැ අලි ඇතුන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන ලේඛන වෙනස් කිරීම හා ව්‍යාජ දත්ත එම ලිපි ලේඛන
එස්.අයිගේ බිරියත් රිමාන්ඩ්
බණ්ඩාරගම පොලිසියේ නඩු කටයුතු බාර උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ඩබ්ලිව්. පළිහවඩන මහතා පානදුර නිවසේදී මරා දැමීයැයි සැ
බෞද්ධ කොඩියටත් කොඩිවිනයක්
පිටකොටුව පීපල්ස් පාක්හි වෙළඳසල්වල අලෙවි කරමින් තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 50000ක් අත් අඩංගුවට ගත් බව පාරිභ
සර්වඥ ධාතුන් වහන්සේ මාසයක් ලංකාවේ
මියන්මාරයේ මණ්ඩලේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ගෞතම බුදුන් වහන්සේගේ සර්වඥ ධාතු මාසයක් ශ්‍රී ලංකාවේ වන්දනාමාන ස
නාඳුනන රියක හැපුණත් වන්දි
හඳුනා නොගත් වාහනවලින් අනතුරුවලට ලක්වන්නවුනට වන්දි ලබාදීමට රජය සැරසෙයි. ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ
‘නාඬනු කණ කොකෝ : 19 යළි එනෝ‘
19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම කල් දැමීම කෙරෙහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක නිම
ළඳක වෙස්වලාගෙන මල් පෝච්චි හොරකමේ
හිස ආවරණය කරගනිමින් මුහුණේ සායම්ද තවරාගත් කාන්තාවක් (33) රාත්‍රී කාලයේ නිවෙස්වල මල් පෝච්චි සොරකම් කරමින් යද්දී
වෙදැදුරු සිතටත් නෙතටත් බෙහෙත් දෙයි
වසර තිස් එකක සිට සිය ධනය ශ්‍රමය හා කාලය කැපකරමින් වෙසක් මංගල්‍ය වෙනුවෙන් තොරණක් ඉදිකරන නිර්වින්දන විශේෂඥ වෛද්
කැලණි සිසුහු අදත් මහ පාරේ
කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු අද (22) විශ්ව විද්‍යාලය ඉදිරිපිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ව
මල්ලී බලන්න ගෝඨා වැලිකඩ යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ සමයේ දිවි නැගුම අරමුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම ඇතුළු මහජන දේප

