දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදු විණැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සැකපිට එහි හිටපු ප්‍රජා මූල්‍ය බැංකු අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි ලබන පස්වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.