‘රජය දේශපාලන දඩයමේ‘


යහපාලනය මුවාවෙන් ආණ්ඩුව දේශපාලන දඩයම් සිදු කරන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා කියයි.

‘මෙහෙය මාරයි, රට හමාරයි , ආණ්ඩුවට දින 100යි‘ මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු කීවේ යහ පාලනයේ දඩයම් මන්ඳිරය අල්ලස් කොමිසම බවයි.

මාධ්‍ය හමුවේ කළ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන්...