චීනයේ නව තානාපති යී සියැලිං ආරක්ෂක අමාත්‍යංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සමග අද පැවැති සුහද පිළිදරේදී, චීනය ශ්‍රී ලංකාව ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කෙළේය.
ඉදිරියටත් චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීමට නව තානාපතිවරයාගේ සුබ පැතුම් එක් කළේය.
විජයවර්ධන මහතා තානාපතිට සමරු තිළිණයක් ද පිරිනැමීය.



