‘අලුත් මැතිවරණ ක්‍රමය සම්මත වුණේ නෑ‘


අලුත් මැතිවරණ ක්‍රමයට කැබිනට් අනුමැතිය ලැබුණු බවට පැතිරයන කතාවල සත්‍යතාවක් නැතැයි ඇමැති රහුෆ් හකීම් මහතා අද මහනුවර දී පැවසීය.

අලුත් මැතිවරණ ක්‍රමයක් ගැන යෝජනාවක් ජනපති ඉදිරිපත් කළ බවත්, තමන් ඊට දැඩි සේ විරුද්ධ වූ බවත් ඇමැතිවරයා කීවේය.