පසුගිය වසර 10ක කාලයේ මෙරට කාන්තා හා ළමා දූෂණ අපරාධ සිද්ධි 26,937කට වැඩි ප්‍රමාණයක් වාර්තාවී ඉන් සිද්ධි 15,510ක් සම්බන්ධ
දියත
ලක් රියදුරා ලන්ඩන් හිරේ
ලන්ඩනයේ එප්සම්හි වෝස්ටර් උද්‍යානය අසලදී ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයකු සිය වාහනයේ හැපීමෙන් මරුමුවට පත්වීම
හිමිනමක් අම්බුළුවාවට හිමිකම් කියති
ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව භූමියේ නියම අයිතිකරුවා හිටපු අගමැති දි.මු.ජයරත්න නොව තමන්වහන්සේ බව කියමින් අම්
මාවනැල්ලේ මුල්ගල් තුනක් පැලවේ
මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා දිවෙන උඩරට පිවිසුම් මාර්ගය සෑදීමට තුන් වැනි වරටත් මුල් ගල තැබීය. 2010 පෙබර
බොරු සාස්තර කියා සල්ලි ගරති : පොලිසියත් නොදනී
සංචාරක වීසා ඇති ඉන්දියානුවෝ පිරිසක් රක්වානේ ලැගුම්හල් කුළියට ගෙන අතබලා සාස්තර කීමත්, යාගහෝම පැවැත්වීමත් ව්ය
මෝදි - මෛත්‍රී මිතුරුකම තවත් ලියලයි
ඉන්දියාවේ බන්ධනාගාර ගතව සිටින ශ්‍රීලාංකික ධීවරයින් 17 දෙනෙකු යාපනය ක්නකසන්තුරෙයි නාවික හමුදාව වෙතට භාර
සෙබළා මරා පුළුස්සලා
අතුරුගිරිය පොලිසිය අද (24) අලුයම සොයාගත් මළ සිරුර හිමි පුද්ගලයා යුද හමුදාවෙන් පැන ගිය අයෙකියි පොලිසිය පවසයි. පි
සිගරට් පැකට්ටුව 97 ලක්ෂයයි
අනූ හත් ලක්ෂයක් වටිනා නිල් මැණික්, රෝස මැණික් හා කහ මැණික් (පුෂ්පරාග) සිගරැට් පැකට්ටුවක බහා එය සාක්කුවේ දාගෙන ඩුබ
වතු කම්කරුවෝ රජයට රතු එළි දල්වති
ඉදිරි මහ මැතිවරණයට පෙර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට රජය පියවර නොගන්නේ නම් ලක්ෂ අටක් ඉක්මවූ වතු කම්කරුවන
භාගෙට පිළිස්සූ සිරුරක් වෑන් රථයේ
මරා භාගෙට පිළිස්සූ සිරුරක් මෝටර් රථයකින් ගෙන යද්දී අහම්බෙන් සොයාගැනීමට අතුරුගිරිය පොලිසිය සමත්විය. ගාල්ලේ
‘‘දෝණී“ බේරාගන්න නාවික හමුදා සහය
ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී යාන්ත්රිික දෝෂයකට ලක්වූ බහුදින ධීවර යාත්‍රාවක සිටින ධීවරයින් මුදා ගැනීමට නාවි
වෙරෝනා වසන්ත සැණකෙළිය ඉරිදා
වෙරෝනා ගෝල්ඩ් ස්ටාර් ක්‍රීඩා සමාජය 22 වැනි වරටත් මෙහෙයවන ගෝල්ඩ් ස්ටාර් වසන්ත සැණකෙළිය 24 වැනි ඉරිදා පස්වරු 2.30 සිට
‘විදුලි පුටුවට යන්න බය නෑ : උසාවියට පොලිසියට යන්න බයයි‘
‘පසුගිය මැතිවරණ දිනවලදි විදුලි පුටුවට වුණත් යන්න බය නෑ කියපු අය දැන් උසාවියට පොලිසියට කට උත්තරයක්වත් දෙන්න
කොළඹ-මාතර බසය ගාල්ලේ දී ගිනි ගනී
කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ පුද්ගලික බසයක් ගාල්ල සමුද්‍රමාවතේ දී ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි. බසය ගින
තිදරු පියාගේ සිරුර ඇළේ
හලාවත කරවිටාගාර වැවට ජලය ගෙන යන ඇල මාර්ගයේ තිබී 39 හැවිරිදි තිදරු පියකුගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. ඔහ
ලාංකිකයා බේරගන්න නයිජීරියා තානාපති වෙහෙසෙයි
නයිජීරියානු කප්පම් කල්ලියක් මගින් පැහැරගෙන ගොස් ඇති ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙක් වූ ජේ ඒ කරුණාදාස මහතා බේරා ගැ
හොරුන් සොයා ග්‍රේරෝ කිලෝ මීටර් 4 ක් දුවයි
හොරණ පුරපතිගේ නිවසට ඇතුලු වී රුපියල් ලක්ෂ 10 යක පමණ රන් අබරණ සොරකම් කළ බව කියන පුද්ගලයින් සොයා පොලිස් සුනඛ ග්‍ර
අගවිනිසුරු පොලිස්පති යාපනේ
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා සමග පොලිස්පති එම්.කේ.ඉලංකෝන් මහතා යාපනයට ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්
නුවරඑළියේ කන්ටේනර අවහිරයත් ඉවරයි
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල පතන නව උමං මාර්ගය සිකුරාදා සිට විවෘත කැරිණි. කොළඹ බදුල්ල උඩරට දුම්රිය ම
අම්මා සමග සිටි දරුවා දුම්රියේ හැපී මරුට
වෙන්නප්පුව සිරිගම්පල දී කොළඹට ධානය වෙමින් තිබූ බඩු දුම්රියක හැපී අවුරුදු එකහමාරක දරුවකු මියගොස් ඇතැයි පොලිසිය
අලියා අධ්‍යාපන චාරිකාවට හරස් වෙයි
හිගුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ සිසුවියන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක් සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ය
හොරණ හොරු පුරපති ගේත් බිඳලා
හොරණ නගරාධිපති ග්‍රැන්විල් රාජපක්ෂ මහතාගේ නිවස ඇතුලු එක ලඟ පිහිටි නිවාස 4 ක් කැඩු සොරුන් අැල්ලීමට කළුතර පොලී
සංවිධාන තුනකට පෙළපාලි තහනමක්
යාපනයේ පුංකුඩුතිව්හි 17 හැවිරිදි පාසැල් දැරිය සමුහ දුෂණය කර මරා දැමීමේ සිද්ධියෙන් පසු ඇති වු කලබල සමනය කිරීම ස
යාපනේ උද්ඝෝෂණ තහනම්
යාපනය දිස්ත්‍රික්කය තුළ කිසිදු ආකාරයක උද්ඝෝෂණ හා පෙළපාලි තහනම් කරමින් උසාවි නියෝගයක් ලබාගත් බව පොලිස් මාධ
‘දැරියගේ මරණයත් දේශපාලනයට : පිරිසක් බලයට එන්න ජාතිවාදය අවුළුවනවා‘
‘සමූහ දූෂණයකට ලක්වී කපා කොටා ඝාතනය කැරුණු දැරියකගේ මළ සිරුර සමහරුන් දේශපාලන අවස්ථාවාදයට භාවිතා කරන්න හදනවා. අ
ලක් ඉංජිනේරුවා නයිජීරියා කැලේ : මුදා හරින්න කෝටි පනහක් ඉල්ලයි
රුපියල් කෝටි පනහක කප්පම් ඉල්ලා නයිජීරියාවේදි පැහැරගෙන ගොස් ඇත්තේ වේයන්ගොඩ මොට්ටුවත්තේ පදිංචි ඩී.ඒ.කරුණාදාස
‘සජිත් රනිල් ගැන කථාවක් නෑ‘ - බස්නාහිර මහ ඇමැති
ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කථා කරන්නේ මෛත්‍රිපාල ජනපති ගැන පමණක් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ගැන කිසි විට
තැන්පත්කරුවන්ට සැනසුම් සුසුම්
ලලිත් කොතලාවල මහතාගේ ‘ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි රියල් ස්ටේට්‘ හා ‘ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි ප්‍රොපටි ඩිවෙලොපර
ප්‍රා සභාව මළවුන් නැගිට්ටුවයි
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් බටපොළ පොදු සුසාන භූමියේ සොහොන් කොත් සහිත මීනිවළවල් අධිකරණ අවසරයකින් තොරව
ආරෝග්‍යා පරමා ලාභා
ඔබ මුහුණ දෙන කායික මානසික ගැටළු නිසා නොයෙකුත් අපහසුතාවලින් පීඩා විදින්නට පුළුවන. මෙම ප්‍රශ්න සඟ

