හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල පතන නව උමං මාර්ගය සිකුරාදා සිට විවෘත කැරිණි. කොළඹ බදුල්ල උඩරට දුම්රිය මාර්ගයට පහළින් පිහිටි කළු ගලක් විද මේ උමග සාදා ඇත. මීටර 30ක් උසැති හා මීටර 20ක් පළලැති උමග මංතීරු දෙකකින් සමන්විතය. මෙම මාර්ගය 2014දී වැඩ ඇරඹිණි.
මෙම උමගින් තැනීම නිසා කන්ටේනර ප්‍රවාහනයටද ඉඩකඩ සැලසී ඇත. කලින් පැවති උමග කන්ටේනර ධාවනයට ප්‍රමාණවත් නොවීය.




