හොරණ හොරු පුරපති ගේත් බිඳලා


හොරණ නගරාධිපති ග්‍රැන්විල් රාජපක්ෂ මහතාගේ නිවස ඇතුලු එක ලඟ පිහිටි නිවාස 4 ක් කැඩු  සොරුන් අැල්ලීමට කළුතර පොලීසිය සුනඛ  ග්‍රේරෝගේ සහය ලබා ගැනීමට නියමිතය.

හොරණ ගල් ඒදන්ඩේ  මෙම නිවාස පිහිටියේය.