‘සජිත් රනිල් ගැන කථාවක් නෑ‘ - බස්නාහිර මහ ඇමැති


ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කථා කරන්නේ මෛත්‍රිපාල ජනපති ගැන පමණක් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ගැන කිසි විටක කථා කරනවා තමා අසා නැති බවද ප්‍රසන්න රණතුංග මහතා බණ්ඩාරගම අටුලුගම අල්ගස්සාලි විදුහලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කරමින් අද (22) කීවේය.

මොන දේශපාලන අර්බුද තිබුණත් පළාත් සභා ශක්තිමත් කළ යුතු බවත් පාසල් සිසුන් සංවර්ධනය කර පළාත තුළ අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බවත් ඔහු පැවසීය.

DSC00331 prasanna-(1) prasanna-(2)