තිදරු පියාගේ සිරුර ඇළේ


හලාවත කරවිටාගාර වැවට ජලය ගෙන යන ඇල මාර්ගයේ තිබී 39 හැවිරිදි තිදරු පියකුගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. ඔහු ගමන් කළ පා පැදිය ද ඇලට වැටී තිබිණි. මියගිය පුද්ගලයාගේ හිසේ තුවාලයක් ඇති බවත් මෙය ඝාතනයක් ද යන්න ගැන පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය කියයි