මරා භාගෙට පිළිස්සූ සිරුරක් මෝටර් රථයකින් ගෙන යද්දී අහම්බෙන් සොයාගැනීමට අතුරුගිරිය පොලිසිය සමත්විය.
ගාල්ලේ පුද්ගලයකු (40) බව කියන මොහු අනියම් සම්බන්ධයක් නිසා මරා දමන්නට ඇතැයි පොලිසිය කියයි. රාත්‍රී මුර සේවයේ යෙදි සිටිය දී සිවිල් ආරක්ෂකයකුගේ සෝදිසිය නිසා මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.



