දඹුල්ල හංදියේ දී එක්සත් ජාතික පාක්ෂිකයකුට බැණ තර්ජනය කළැයි සැකපිට මධ්‍යම පළාත් ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්න
දියත
වැලිපාරේ ඝාතනය වැලි යට නොයයි
වසර එක හමාරකට පෙර මහියංගනයේ ව්‍යාපාරිකයකු කොට්ටාව බොරැල්ල පාරේ පොල්වත්ත හංදියේ ත්‍රිරෝද රියක මරා දැමීයැයි ස
‘මත්තලට ගුවන් යානා නෑ : වී ටිකවත් ගබඩා කරමු‘
‘වී ගබඩා කරන්න ඉඩ මදි වුණොත් මත්තල ගුවන් තොටුපොළේ වී ටික ගබඩා කරනවා. ගුවන් යානා යන්නේ නැත්නම් වී ටික දාමු. ඒකට කම
'ඡන්දෙට පාතාලේ එපා'
මැතිවරණයක් යනු ප්‍රතිපත්ති අතර ගැටුමක් පමණක් බැවින් එය ජාති, ආගම් හෝ පුද්ගලයින් අතර ගැටුමක් බවට පත් කිරීමට උ
ලංකාවේ සංහිඳියාවට ජගත් සංවිධානයේ අතහිත
ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය සහ වගවීමේ යාන්ත්‍රණය ඉදිරියට ගෙන යාම සඳහා අඛණ්ඩව සහාය ලබා දෙන බව එක්සත්
රජගලතැන්නෙන් ගල් ඔරලෝසුවක්
පුරාවිද්‍යා දෙපාර්මේන්තුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය ඒකාබද්ධව රජගලතැන්න ඓතිහාසික පුදබිමේ කැණ
හොර වකුගඩු සැත්කමක් කොළඹ
මෑත දී කොළඹ රෝහලට නීති විරෝධී වකුගඩු බද්ධ කිරීමක් සම්බන්ධයෙන් ඔඩිෂා නුවර බර්හැම්පූර්හි කතක ඇතුළු පස් දෙනකු සැක
ගුරුවරුන්ට/ පොලිසියට තැපැල් ඡන්දය සඳුදා
මහ මැතිවරණය සඳහා ගුරුවරුන් සහ පොලිසිය වෙනුවෙන් තැපැල් ඡන්දය සඳුදා (03) පැවැත්වීමට නියමිතය. අනිකුත් තැපැල් ඡන්
‘පාරට නම දමා සැමියාට අපහාස නොකරනු‘
මියගිය කලාකරු ප්‍රේමකීර්ති ද අල්විස් මහතා නමින් හෝමාගම කටුවන ප්‍රදේශයේ මාර්ග දෙකක් නම් කිරීමේ සූදානමක් ඇති බ
රජීව සුජීවගෙන් ලක්ෂ 50ක් ඉල්ලයි
මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කළ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරන සභා (කෝප්) නඩු පවරා
යහපාලනයේ ගඳ ඩිලාන්ට දැනේ
භාණ්ඩාගාර බැඳුම්කර අක්රමිකතාව මෙන්ම පසුගිය දා කොටහේනේ වෙඩි තැබීම එක්සත් ජාතික පක්ෂ පාලනයේ දුර්ගන්ධය පෙන්වන
‘මේ ඡන්දය හොඳ නරක දෙපිරිස අතරයි‘
රට නිවැරදි මඟට යොමු කිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය යහපාලන පාර්ශ්වය සමඟ කටයුතු කරන බව එක්සත්
රනිල් කුනිස්සා 18 කටුවෙන් එළියට
අපේ පළාතේ පාසල් ගණනාවක්, ඉස්පිරිතාල , කාපට් පාර, පාලම් සහ දහඅට දාහක් ජනතාව ඉල්ලු වතුර ප්රශ්නය නිරාකරණය ද
අහස උසයි ඒ වියදම
2012 සිට 2014 දක්වා කාලයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයයෙන් 2344228641.68 (රුපියල් කෝටි 200කට වැඩිය) බදුගෙවන්නන්ගේ සල්ලි හිටපු ජනප
උතුරු හසුන
දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්රචාරක කටයුතු වලට සහභාගී වන්නේ නැති බවට උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේශ්වරන්
ලංගම බස් අරං සල්ලි නුදුන්නාට හිටපු ජනපතිටන් නඩු?
පසුගිය ජනපතිවරණ සමයේ ඡන්ද කටයුතුවලට රජයේ බස් පාවිච්චි කිරීම වෙනුවෙන් අය විය යුතු එහෙත් මෙතෙක් නොගෙවූ රුපියල් ල
සිගිරි සුපර් ක්‍රොස් අද
සිගිරි සුපර් ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය මේ වන විට සිගිරිය ගුවන් හමුදා කදවුර පිහිටි ධාවන පථයේදී දැන
තැපැල් ඡන්දෙන් දවසක් කපලා
පෙර පැවති සෑම මැතිවරණයකදීම තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට දින දෙකක් තිබු නමුත් මෙවර මහ මැතිවරණයේදී උත
යතුරුපැදිත් නෑ කණ කොකාත් එයි
රාජ්‍ය සේවකයන්ට ලබාදුන් යතුරු පැදි දැන් නවතා ඇති බවත්, අධ්‍යාපනයට කනකොකා හැඬු බවත් යහපාලනය ගැන දැන්&nbs
රටවල් 29 කට වැඩ පෙන්නයි
චීනයේ චැන්ග්චුන් නුවර පැවති 16 වෙනි අන්තර්ජාතික ගණිත තරගාවලියේදී රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් තුන
‘මහින්ද රාජ්‍ය සේවය උලා කෑවා‘ - ටිල්වින්
‘අපේ අටේ රාජ්‍ය සේවය විනාශ කළේ මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ දී බව ද, එකල රාජ්‍ය සේවය උලා කෑ බව ද, සමස්ත රාජ්‍ය ස
මාස තුනකින් තෙල් තවත් බහී
ලෝකයේ තෙල් මිල පහළ යන ලකුණු ඇති හෙයින් ඉදිරි මසා තුනේ දී ශ්‍රී ලංකාවේ තෙල් මිල තවත් පහත දැමීමට ඉඩ ඇතැයි රජයේ නිල
රගර් ක්‍රීඩක සුසානයට පොලිස් මුර
දත් සහ ඉල ඇට කඩා දස වද දී මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය භූමදාන කළ දෙහිවල රෝහල පාරේ පල්ලිය
ජිප්සිස් නායකයා අනාවැකියක් කියයි
කුරුණෑගල දිස්ත්‍රික් ඡන්ද අපේකෂක මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දේශපාලනඥයන් ඇතුළු පිරිසකට පසුගිය දා එන්තරවාසි
‘එදා පවුල් - මෙදා හවුල් - රටම අවුල්‘
‘අද නිල් පාට, කොළ පාට, හේදිලා ගියපු රතු පාට එහෙම නැත්නම් රෝස පාට හීන අපේ ඉස්සරහ අතුරලා තියෙනවා. උදේ නැගිට්ට වෙලේ
රතුපස්වල තුවාල යළි පෙන්වයි
වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ පිරිසිදු ජලය ඉල්ලා සිදු කැරුණු උද්ඝෝෂණයේ දී හමුදා වෙඩි තැබීමෙන් තිදෙනකු මියගොස
පෙරටුගාමියොත් ඡන්ද නීති කඩති
පුත්තලම වනාතවිල්ලුවේ දී ඡන්ද නීති උල්ලංඝණය කළැයි සැකපිට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ප
පොලිස් පොතෙන්
වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබළකු වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු වෙඩි තබා ගන්නට ඇත්දැයි පොල
නිවුන් සොයුරියෝ දියේ ගිළී මරුට
අගලවත්ත දාපිලිගොඩ නාන තොටුපොළක දිය නෑමට ගිය නිවුන් සොයුරියන් දෙදෙනෙකු (23) දියේ ගිළී මිය ගිය බව පොලිසිය කියයි.
මැණික් ගඟේ කිඹුලෙක් තරුණයකු බිලිගනී
මැණික් ගඟේ දිය නෑමට ගිය තරුණයකු කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි ද, කිඹුලාගෙන් බේරා ගන්නා විටත් තරුණයා මිය ග

