මැණික් ගඟේ කිඹුලෙක් තරුණයකු බිලිගනී


මැණික් ගඟේ දිය නෑමට ගිය තරුණයකු කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි ද, කිඹුලාගෙන්  බේරා ගන්නා විටත් තරුණයා මිය ගොස් සිටියේ යැයි ද සහන සේවකයෝ කියති.

මේ නිසා කතරගම දේවාලයේ උදේ පුජාවද නොපැවැත්විණි.

දහවල් පුජාව පැවැත්වීමට නියමිතය.

කතරගම ඇසළ උළෙල අවසානයේ මේ ඛේදවාචකය සිදුවිය.

3[1] 6[1] 7[1] 45[1]