යතුරුපැදිත් නෑ කණ කොකාත් එයි


රාජ්‍ය සේවකයන්ට  ලබාදුන් යතුරු පැදි දැන් නවතා  ඇති බවත්, අධ්‍යාපනයට  කනකොකා හැඬු බවත්  යහපාලනය ගැන දැන්  ජනතාව හොඳින්  දන්නා  බවත් මහින්ද රාජපක්ෂ මහතා  කරන්දෙණිය ආසනයේ  ජනහමුවකට  සහභාගි  වෙමින්  මේ බව පැවසුවේය.

ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායක ගුණරත්න වීරකෝන්  ජනහමුව සංවිධානය කළේය.