ජනකගේ පුතා ප්‍රමිත අත්අඩංගුවට


දඹුල්ල හංදියේ දී එක්සත් ජාතික පාක්ෂිකයකුට බැණ තර්ජනය කළැයි සැකපිට මධ්‍යම පළාත් ඇමැති  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ප්‍රමිත බණ්ඩාර මහතා පොලිසියට බාර වූ බවත්, ඉන් පසු අත්අඩංගුවට ගත් බවත්, අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.

ඔහු සිය පියා වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මන්ත්‍රීධුර අපේක්ෂකත්වය සාර්ථක කර ගැනීමට වෙහෙසේ.