පුත්තලම වනාතවිල්ලුවේ දී ඡන්ද නීති උල්ලංඝණය කළැයි සැකපිට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බලපත්‍ර නැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් සිටිය දී ඔවුන් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.