සිගිරි සුපර් ක්‍රොස් අද


සිගිරි සුපර් ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය මේ වන විට සිගිරිය ගුවන් හමුදා කදවුර පිහිටි ධාවන පථයේදී දැන් පැවැත්වෙයි. මෝටර් රථ හා යතුරු පැදි තරග වයස් කාණ්ඩයෙන් මෙන්ම එන්ජින් ධාරිතාව අනුව පැවැත්වෙයි. දිවයිනේ නමගිය තරගකරුවෝ රැසක් මේ තරගය සඳහා ඉදිරිපත් වී සිටිති .

DSC06859[1] DSC06863[1] DSC06864[1] DSC06865[1] DSC06866[1]