රනිල් කුනිස්සා 18 කටුවෙන් එළියට


අපේ පළාතේ පාසල් ගණනාවක්, ඉස්පිරිතාල , කාපට් පාර,  පාලම්  සහ දහඅට දාහක්  ජනතාව ඉල්ලු වතුර ප්‍රශ්නය නිරාකරණය දුන් මහින්ද රාජපක්ෂ මහතාව එක දවසක්වත්  අමතක කළ නොහැකි  බව බෙන්තර  ඇල්පිටියේ ඡන්ද රැස්විම් අමතමින් ගිතා කුමාරසිංහ මහත්මිය පැවසුවේය.

රනිල් වික්‍රමසිංහ අනුන්ගේ කටුව ඇතුලට රිංග ගත්තු කුනිස්සා වාගේ අගොස්තු 18 වැනිදා  ගෙදර යවන්න ඕනෑ බව මෙහිදි   ඇය ප්‍රකාශ  කළාය.

IMG_6844

IMG_6912  IMG_6841