ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ප්‍රංශ ජනාධිපති සියලු දේශසීමා වසා දැමූ අතර හදිසි ඇමැති මණ්ඩල රැස්වී
දියත
පැරිස් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක්
ප්‍රංශයේ පැරිස් නුවරට අද එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් අඩු ගණනේ 150 ක් මියගොස් ඇතැයි ප්‍රංශ පොලිසිය කියයි. පැ
කොටි සැකකරුවෝ 24 ක් ඇප ලබති
ඇප නියම කිරීමෙන් පසුව ඇප තැබීමට නොහැකිව යළි රිමාන්ඩ් කෙරුණු කොටි සැකකරුවන් 31 දෙනාගෙන් 24 දෙනෙක් අද ඇප තැබීමෙන් පස
කුඩු රජා කුරුවිට රඳවාගැනීම සාධාරණයි
හෙරොයින් මත්කුඩු ජාවාරමේ ප්රබලයෙකු ලෙස සැළකෙන මොහොමඩ් සිද්ධික් කුරුවිට බන්ධනාගාරයේ රඳවා තබාගැනීම සම්බන්ධය
කළු සල්ලි සුදු කළ නඩුවත් කල්යයි
වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර ඇතුළු තවත් 8 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ නඩුවේ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන
රේගු අල්ලස් නඩුවේ සැකකරුවන්ට ඇප නෑ
මෝටර් රථ අමතර කොටස් ආනයනකරුවකුගෙන් රුපියල් කෝටි දොළහමාරක අල්ලසක් ගත්තැයි කියන රේගු නිලධරයන්ට සහය දුන්නැයි කිය
කෙහෙළියට එරෙහි නඩුව පෙබරවාරියේ
2014 දෙසැම්බර් මාසයේ යකඩ බට 600 ක් මිලට ගෙන ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් නව ලක්ෂ අනූදහසක අලාභයක් කළැයි සැකප
බස් - යතුරු පැදි ගැටී 30ක් රෝහලේ
කුරුණෑගල මඩගල්ල මාර්ගයේ කුඹුක්වැව දී බස් රථයක් ඉදිරියෙන් ආ යතුරු පැදියක් යටකරගෙන වෙල් යායට පෙරලීමෙන් යතුරු
කළු ගලක් ගමක් බය කරයි
මාතලේ උකුවෙළ ඕවිල්ල ගම්මානයට ඉහලින් ඇති විශාල ගලක් පෙරලීමේ අවධානමක් පවතින බැවින් එම ගම්මානයේ පවුල් 15ක සාමාජිකය
නිල ඇඳුමට වවුචර් එපාලු
ලබන වසරේ සිට පාසැල් නිල ඇඳුම් වලට රෙදි ලබාදීම වෙනුවට මුදල් වවුචරයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තීරණය
යොවුන් ක්‍රීඩා උළෙලක්
27 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දියගම මහි
වෛරයට හේතුව විජයදාස කියයි
ඇවන්ගාඩ් ආරක්ෂක සමාගම වෙනුවෙන් පෙනී සිටින බව කියමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා තමාට චෝදනා කරන්නේ කලක පටන් තම
වැටුප් විෂමතා ඉවත් කරන්නැයි තැපැල් සේවකයෝ කියති
ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (13) කොළඹ තැපැල් සේවා අමාත්‍යාංශය ඉදිර
කුමාර් ගුණරත්නම් නිදහස් කරන්නැයි උද්ඝෝෂණයක්
කුමාර් ගුණරත්නම් නිදහස් කැර හා නැවත දේශපාලනය කිරිමේ අයිතිය ලබාදෙන ලෙස ප්‍රකාශ කරමින් අද (13) කොටුව දුම්රිය පොළ
ෆොන්සේකා ඇවන්ගාඩ් පතුරු ගහයි
අැවන්ගාඩ් සමාගෙම් ෙස්වය කරන 4000න් 50% ක් ම ඒ්කියන්නේ 2000 ක් ඉන්නේ නිති විරෝධිව හමුදාව හැරගිය සෙබළු. ඔවුන්ට කව්ර
දායකයාගේ පුතා පන්සල කඩන්න දායක වේ
හොරණ පොකුණුවිට බෝධිරත්නාරාමයේ වාලම්පුරි දෙකක්, ධාතු කරඩුවක් හා බුදු පිළිම වහන්සේ නමක් වසරකට පෙර කොල්ල කෑ බව ක
විජේවීරගේ බිරිය ජවිපෙට නඩු දමයි
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරගේ බිරිය චිත්‍රාංගනී ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව වන්දි නඩුවක්
ලක්- ස්විස් සබදතා වැඩි කරන මං සොයයි
ශ්‍රී ලංකා - ස්විස්ටර්ලන්ත තානාපති සබඳතා වර්ධනය කර ගැනීම සඳහා විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ම
‘ෆේස්බුක් වල් බුරු නිදහස ගැන ජනපති දුක් වෙයි’
උසස් අධ්‍යාපනයේ නව දිසාව තේමාව යටතේ පැවැත්වු සමුළුවේ සමාරම්භක උත්සවය අද (13) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාග
ගොඩබිම තද බදේට දියෙන් පිළියම්
ධීවර වරාය ආශ්‍රිතව ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම ගැන අවධානය යොමු වී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ඇවන්ගාඩ් නාවික හමුදාව බාර ගනි
නාවික හමුදාවට බාරදෙන ලෙස ජනපති විසින් නියෝග කැරුණු ඇවන්ගාඩ් හා මහනුවර නෞකාවන්හි අවි ආයුධ පරික්ෂා කොට බාර ගැනීම
‘වස්තුව උඩදී වැනසිලා’
ගාල්ලේ සිට කිලෝමීටර් 65ක් දුරින් වූ මුහුදු තීරයට වැටෙනු ඇතැයි අපේක්ෂා කළ අභ්‍යාවකාශ සුන්බුන් කොටස තංගල්ලට ඉහ
කියු වේලාවට වස්තුව නොවැටේ ?
පෙරවරු 11.50 ට දකුණු මුහුදට වැටෙතියි කියු වස්තුව දහවල් 12.10 වන විටත් නොවැටුණු අතර ඒ සම්බන්ධ කිසිදු තොරතු
උඩින් වැටෙන කෑල්ල බලන්න තංගල්ලට එති
අද(13) දහවල් 11.45 ට ශ්‍රි ලංකාවේ මුහුදේ දකුණූ දෙසට රොකට්ටුවක කැබැල්ලක වැටෙතියි කියන ආරංචියත් සමඟ මොරටුව ආතර්
මහින්ද ඇතුළු හතකට සිතාසි
මාර්තු 10 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු හත්ද
තැපැල් සේවකයෝ එක්වර ලෙඩ වෙති
උසස්විම් හා ඉල්ලිම් දහක් දිනා ගැනිමේ අරමුණින් තැපැල් සේවකයේ බ්‍රහස්පතින්දා මැදියම් රැයේ සිට සිකුරාදා මැදියම
උතුරේ හර්තාලයක් - කඩසාප්පුත් වහයි
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානය අද (13) උතුරේ හර්තාලයක් ආරම්භ කර ඇත. කඩසාප්පු සි
පොලිස් පොතෙන්
හොරණ පාදුක්ක පාරේ කාමරයක් තුළ රියදුරෙක් කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. ඔහු කළුතර රෙමුණගොඩ පදිංචිකරුව
රොෂාන් ගුණවර්ධනට නව තනතුරක්
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා පහත්බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නව කි‍්‍රයාකාරී අධ්‍යක්ෂක ලෙස රොෂාන් ගු
කොලු කල්ලියේ මහ හොරකම වරදී
දෙමටගොඩ බේස්ලයින් පාරේ උකස් ආයතනයක සේප්පුව කඩා රන් බඩු සොරාගැනීමට තැත් කළැයි පාසල් සිසුවකු ඇතුළු ලාබාල තරුණයි

