ප්‍රංශයේ දේශ සීමා වහයි


ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ප්‍රංශ ජනාධිපති සියලු දේශසීමා වසා දැමූ අතර හදිසි ඇමැති මණ්ඩල රැස්වීමක්ද කැඳවීය.

අඩු ගණනේ ස්ථාන 7කදී ප්‍රහාර එල්ල කර ඇතැයිද ප්‍රංශ පොලිසිය කියයි.

ප්‍රංශ පුවත් සේවය පවසනුයේ ත්‍රස්තවාදීන් පස් දෙනකු මරා දැමූ බවයි. ප්‍රහාරය පිටුපස අයිඑස් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය පිටුපස සිටින බව ප්‍රංශය කියයි.