කුමාර් ගුණරත්නම් නිදහස් කැර හා නැවත දේශපාලනය කිරිමේ අයිතිය ලබාදෙන ලෙස ප්‍රකාශ කරමින් අද (13) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය.
විසා නැතිව ශ්‍රී ලංකාවේ රැදි සිටි බව කියමින් ඔහු රිමාන්ඩ් බාරයට පත් කැර ඇත.
(ජායාරූප හා විඩියෝ - ඉෂංක සුනිමල්)





