ගොඩබිම තද බදේට දියෙන් පිළියම්


ධීවර වරාය ආශ්‍රිතව ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම  ගැන අවධානය යොමු වී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

මහා මාර්ග රථ වාහන තදබදයට විකල්පයක් ලෙස මෙම බෝට්ටු සේවාව යොදාගැනීම යෝග්‍ය බව පවසන අමාත්‍යවරයා මුහුදුබඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් එය ප්‍රචලිත කිරීම පහසු බව ද පෙන්වා දෙයි.