ලක්- ස්විස් සබදතා වැඩි කරන මං සොයයි


ශ්‍රී ලංකා - ස්විස්ටර්ලන්ත තානාපති සබඳතා වර්ධනය කර ගැනීම සඳහා  විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති  හෙයින්ස් වෝකර් නෙඩර්කෝර්න් මහතා අතර ද්විපාර්ශ්වික හමුවක් පැවැත්විණි .  

මෙහිදී, දෙරට අතර වෙළඳ ,ආර්ථික ,කර්මාන්ත හා දේශපාලන ද්විපාර්ශවික සම්බන්ධතාවයන් වඩාත් ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය කරුණු පිළිබඳව අවධානය යොමුවි ඇත.

DSC_0278[1] DSC_0274[1]