උසස් අධ්‍යාපනයේ නව දිසාව තේමාව යටතේ පැවැත්වු සමුළුවේ සමාරම්භක උත්සවය අද (13) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වාද්දුවේ බ්ලු වෝටර්හිදී පැවැත්විණි.
ජනාධිපති පැවසුවේ “මම දැක්කා සෝභීත හිමියන්ට ඇතැම් සමාජ වෙබ් අඩවිවල අගෞරවය කරන ආකාරයට පුවත් පළ කර තිබුණා. ෆෙස්බුක් වෙබ් අඩවි පාවිච්චි කිරිම තාක්ෂණයෙන් ලබාදුන් තාක්ෂණික ඥානය නිදහස වශයෙන් අපි හඳුන්වනවා. නිදහස භුක්ති විදිම සමාජයේ ඇතැම් පිරිස් කුමන ආකාරයකින් එම නිදහස භුක්ති විදිනවා ද යන්න කියන කාරණාව උගතුන් සහ බුද්ධිමතුන් සිය පරික්ෂණ සමඟ සමාලෝචනය කළ යුතු බව” ජනාධිපති පැවසුවේය.
ජායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක





