කොටි සැකකරුවෝ 24 ක් ඇප ලබති


ඇප නියම කිරීමෙන් පසුව ඇප තැබීමට නොහැකිව යළි රිමාන්ඩ් කෙරුණු කොටි සැකකරුවන් 31 දෙනාගෙන් 24 දෙනෙක් අද ඇප තැබීමෙන් පසුව මුදා හරිනු ලැබූහ.

ඇප ලබන අය පදිංචි පළාතෙන් ඇපකරුවන් ඉදිරිපත් කළ යුතු බවත් ඇපය රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් බවත් අධිකරණය නියම කර තිබිණ.