උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ වැලිමඩ පුහුල්කොළ සිට වැල්ලවාය අඹකොටආර දක්වා උමං මාර්ග දෙකක් ඉදිකිරීමෙන් බ
දියත
පුංචි පිස්තෝල දෙකක් කොවුල් ආරේ
සෙවනගල කොවුල් ආරේ හිටපු සෙබළකු ළඟ තිබී මයික්‍රෝ පිස්තෝල දෙකක් උණ්ඩ 13ක් මැගසින් දෙකක් සොයාගත් බව පොලිසිය කියයි.
පොලිස් පොතෙන්
බුත්තල සිට පොළොන්නරුවට ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ ගංජා කිලෝ අටක් සමග සැකකරුවකු මනම්පිටිය දළුකාන ප්‍රදේ
රේගුවට මාලෙ දාන්න මුදලාලිට බැරිවේ
සිංගප්පූරුවේ සිට විස්කිබෝතල අස්සේ රුපියල් එක්කෝටි දස ලක්ෂයක රන් මාල හා අත් පළඳනා රැගෙන ආ ගම්පහ ව්‍යාපාරිකයකු
රට පුරා සුනාමි සැමරුම්
වසර 11කට පෙර සුනාමියට හසුවූ දුම්රියේ මියගිය මගින් 1290 දෙනකුට ද පැරෑලියේ වැසියන් 200 ගණනකට ද මරු කැඳවූ සිද්ධිය සිහිකි
‘මෛත්‍රී තුන්මාසෙන් දෙනවැයි කී රතුපස්වල විසඳම් තවම නෑ‘
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී රතුපස්වලට ගොස් තමා ජනපති වී තුන් මාසයෙන් එම ප්‍රශ්න විසඳන බව
සම්බන්ධන් - විග්නේෂ්වරන් හදිසියේ හමුවෙති
දෙමළ ජාතික සන්ධානයේ හට ගෙන ඇති අර්බුදකාරී තත්ත්වය ගැන විදේශ සාකච්ඡාවක් සිකුරාදා (26) රාත්‍රී බම්බලපිටිය ඉසිපතන
කරාපිටියේ බයිපාස් සැත්කම් අති සාර්තකයි
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය තුල මෙම වසර තුල තමා විසින් බයිපාස් සැත්කම් පමණක් 104 ක් සිදු කර
තරගය පටන්ගත්තෙත් ඉවර කළෙත් මම
මෙවර සිරස කුමරිය ලෙස කිරුළ පැළැඳියේ නෙතලි දිසානායක නමැති මේ සුරූපියයි. වඩාත් සොඳුරු රුවැත්තියන් ස
සුනාමියට වසර 11 යි : පිං දෙන්න මහා සංඝරත්නය පැරෑලියේ
වසර 11 කට පෙර පැරූලිය තෙල්වත්තේ දී සුනාමියට අසු වී මිය ගිය දුමිරිය මගීන් ඇතුළු 40000 ක් දෙනාට පිං දීම සඳහා මහා සංඝරත්න
ගිණිකෙළි අනතුරු ඇත්තෙම නෑ
බ්‍රහස්පතින්දා මධයම රාත්‍රියේ සිට අද (25) දක්වා ගිනිකෙළි අනතුරු හේතුවෙන් කිසිවෙකු රෝහල්ගත නොවූ බව ජාතික රෝහල් ආ
හිටපු කුලපති දිගටම සබරගමුවේ
සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහාපණ්ඩිත, මහාචාර්ය, කුඹුරුගමුවේ වජිර හිමියන්ගේ නිල කාලය තවත් වසර 05 කට දික
ආප්පය 40 යි කාමරය 12000 යි
කතරගමට ඔරොත්තු නොදෙන තරම් වන්දනාකරුවන් පිරිසක් යාම නිසා කතරගම අවන්හල් ඇතුළු කෑම සපයන තැන් වල ආහාර හිඟයක්ද ඇති ව
කතරගම ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ
කතරගම මෑතදී දක්නට නොලැබුණු තරමේ මහා සෙනගක් අදත් (25) පැමිණ සිටියහ. අද ලක්ෂ 5 කට අධික පිරිසක් සිටි බව වාර්තා වේ. අද උ
ත්‍රිමල, අම්පාර සම්බන්ධීකරණයට දෙමළ සන්ධානයටත් තැන
මෙතෙක් පුරප්පාඩුව පැවති ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු දෙකෙහි සම සභාපතිවරුන් ලෙස දෙම
ජේසුතුමා ස්වයං පරිත්‍යාගයේ සංකේතයයි..
අපගේ පවුකාර ජීවිත සුමගට ගැනීම සඳහා දෙවියන් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට ලක් වී මෙන් අපට ප්‍රේමයත් දයාවත් ස්වයං
වර්ණසිංහගේ ඇමතිකමින් ඉසුර වර්ණවත් වේ?
බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂක, කාන්තා කටයුතු අමාත්‍යාංශය ලබන සතියේ
වගුරේ කසිප්පු තිප්පොලට පොලීසියෙන් පනී..
පානදුර තන්තිරිමුල්ලේ වගුරු බිමක ගෑස් සිල්න්ඩර් 05ක් යොදාගෙන කසිප්පු පෙරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පා
සුපිරි මග ලක්ෂ 50 ක් වැඩිපුර අදී..
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුගිය 24 පැයේ ෙ ආදායම රුපියල් එක්කෝටි හැට ලක්ෂය ඉක්මවූ බව එහි නඩත්තු හා මෙහෙයුම්
පුත්තලමේ නත්තල් සැමරුම
පුත්තලම ශාන්ත මරියා දේවස්ථානයේ නත්තල් දිව්‍ය පුඡාවට විශාල බැතිමතුන් පිරිසක් එක්වී සිටියහ. පුත්තලම මීස
නත්තල් සිරියෙන් රට ම ඇළැලේ
නත්තල් දින උදාවත් සමග ප්‍රධාන දේව මෙහෙය පහළ හංවැල්ල ස්වර්ගාරෝපිත දෙව්මවුන්ගේ දෙව් මැදුරේ දී අද අලුයම මැ
බේරුම්කරුම්කරු ගසාගෙන යයි ගසාගෙන ගිය තරුණයා බේරෙයි
අම්බලන්ගොඩ මාදම්පා ගඟේ මෝය කටේ ගිලෙන්න ගිය තරුණයෙකු බේරා ගන්නට ගිය රක්ෂණ තරුණයෙකු දිය වැලකට අසුවී මිය ගිය බ
දොස්තරගෙ ගෙට කුස්සියෙන් පනී, හොරා පවුම් 50ක් ගනී
දවුලගල බඹරදෙණිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරියකගේ නිල නිවසේ කුස්සියේ ජනේලයෙන් ගෙට ඇතුළු වූ සොරෙකු රුපියල
කාසල්රි ඉලුක්ගාල ගිනි ගනී
කාසල්රි ජලාශයේ ඉලුක් රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
ඇළට වැටුණු දරුවාගේ සිරුර මුහුදේ
වැල්ලවත්තේ ඇළකට වැටුණු තුන් හැවිරිදි දරුවෙකුගේ සිරුර දෙහිවල මුහුදට ගසාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
මේ වසරේ ලංකාවට වැඩි සංචාරක මනාපයක්
මේ වසරේ මුල් මාස 11 දී විදෙස් සංචාරකයින් පහලොස් ලක්ෂ අනූදහසකට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රීලංක
"සෞදි රැකියාවට යන්න - සෞදි නීතිය දැනගන්න"
සෞදි අරාබියේදී ගල් ගසා මරාදැමීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව බේරාගැනීමට හැකි වූයේ රජය නිවැරදි නීති
“ඇවන් ගාඩ් වාර්තා වෙලාවට”
ඇවන් ගාඩ් දෙවැනි නෞකාවේ අවි ආයුධ පිළිබඳව රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වී නොමැති බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
කුණු ටික තවමත් පාරේ
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයේ මාර්ග සහ අතුරු මාර්ග කිහිපක අද (24) කැලි කසළ පිරී තිබිණ. නාවල
මහින්ද ජනවාරියේදී චීනයට යයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2016 ජනවාරි මැද චීනයේ නිල සංචාරයක නිරත වන බව තානාපති ආරංචි මාර්ග කියයි. ඉක

