දෙමළ ජාතික සන්ධානයේ හට ගෙන ඇති අර්බුදකාරී තත්ත්වය ගැන විදේශ සාකච්ඡාවක් සිකුරාදා (26) රාත්‍රී බම්බලපිටිය ඉසිපතන මාවතේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකුගේ නිවසේ දී පැවැත්විණි.
පක්ෂයේ නායක හා විපක්ෂ නායක ආර් සම්බන්ධන් සහ උතුරු මහ ඇමති සීවී විග්නේෂ්වරන් අතර පැවැති සාකච්ඡාවේ දී පක්ෂයේ අභ්‍යන්තර ගැටළු ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කැරුණු බව දේශපාලන ආරංචි කියයි.
විග්නේෂ්වරන්ගේ නායනත්වයෙන් පිහිටුවා ගත් නව පෙරමුණ ගැන ද සාකච්ඡා කැරිණි.

