වසර 11 කට පෙර පැරූලිය තෙල්වත්තේ දී සුනාමියට අසු වී මිය ගිය දුමිරිය මගීන් ඇතුළු 40000 ක් දෙනාට පිං දීම සඳහා මහා සංඝරත්නය විශේෂ මණ්ඩපයක සිට පිරිත් දේශනා කරමින් මාතර බලා පිටත්ව යති. පැරෑලියේදී මිනිත්තු 5 ක් දුම්රිය නතර කැරේ. එදා සුනාමියට අසු වූ දුම්රිය ඇන්ජිමම මෙවරත් එම දුම්රිය රැගෙන යයි.
සෙනසුරාදා උදේ 6.55 ට මේ දුම්රිය කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිතය

