බ්‍රහස්පතින්දා මධයම රාත්‍රියේ සිට අද (25) දක්වා ගිනිකෙළි අනතුරු හේතුවෙන් කිසිවෙකු රෝහල්ගත නොවූ බව ජාතික රෝහල් ආරංචි පැවසීය. එහෙත් එම කාලයේ දී විවිධ අනතුරු වලට ලක් වූ 219 දෙනෙකු රෝහල් ගත කළ බව වෛදයවරු පවසති
රිය අනතුරු 48 ක්, ගෙවල්වල අනතුරු 37 ක්, වැටීම් 64 ක් ද පහරදීම් 12 ක්ද වාර්තා විය.
පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂව මෙවර අනතුරු හේතුවෙන් රෝහල් ගත වූ ප්‍රමාණය සියයට 5 කිත් අඩු වී ඇති බව ද වෛද්‍යවරු සඳහන් කරති

