හිටපු කුලපති දිගටම සබරගමුවේ


සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහාපණ්ඩිත, මහාචාර්ය, කුඹුරුගමුවේ වජිර හිමියන්ගේ නිල කාලය තවත් වසර 05 කට දික් කළ මෛත්‍රීපාල සිරිසේන ජනපති  පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ට ගොස් පත්වීම් ලිපිය ප්‍රදානය කළේය. වජිර හිමියෝ ජනපති සුරතේ පිරිත් නූල් බැඳ සෙත් පැතූහ. 01-(1)