දවුලගල බඹරදෙණිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරියකගේ නිල නිවසේ කුස්සියේ ජනේලයෙන් ගෙට ඇතුළු වූ සොරෙකු රුපියල් 38,700 ක් හා රුපියල් ලක්ෂ 13 ක වටිනා මාල, වළලු, පෙන්ඩව්ට්, පංචායුධ ආදී පවුම් 50 ක රන් ආභරණ සොරාගෙන ගොස් ඇතැයි ද දවුලගල පොලිසිය කියයි.