රේගුවට මාලෙ දාන්න මුදලාලිට බැරිවේ


සිංගප්පූරුවේ සිට විස්කිබෝතල අස්සේ රුපියල් එක්කෝටි දස ලක්ෂයක රන් මාල හා අත් පළඳනා රැගෙන ආ ගම්පහ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් රේගුව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.