නත්තල් දින උදාවත් සමග ප්‍රධාන දේව මෙහෙය පහළ හංවැල්ල ස්වර්ගාරෝපිත දෙව්මවුන්ගේ දෙව් මැදුරේ දී අද අලුයම මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. රට පුරා කතෝලික දේවස්ථානවල නත්තල් සමරමින් දේව පූජා පැවති අතර අද (25) නත්තල් උත්සව රැසක් ද පැවැත්වේ.
ඡායාරූප කේ.බුද්ධික කුමාරසිරි
ඡායාරූප නිහාල් වෙත්තසිංහ














