ඇළට වැටුණු දරුවාගේ සිරුර මුහුදේ


වැල්ලවත්තේ ඇළකට වැටුණු තුන් හැවිරිදි දරුවෙකුගේ සිරුර දෙහිවල මුහුදට ගසාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.