කොරියානු ධීවර තාක්ෂණයෙන් සමන්විත තාක්ෂණ විද්‍යාල දෙකක් උතුරේ සහ දකුණේ පිහිටුවීමට කොරියා රජය කැමැත්ත පළ කර ඇත.
දියත
භෞත චිකිත්සක එතෙර සමුළුවට
ඩුබායිහිදී පැවැත්වෙන ජාත්‍යන්තර වෛද්‍ය සමුළුව සහ ප්‍රදර්ශනයට ශ්‍රීලංකාව නියෝජනය කරමින් ශ්‍රීලංකා වරලත
එම්.කේ.ඒ.ඩී.එස්ට ජනපතිගෙන් අවසන් බුහුමන්
අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අවසන් කටයුතු සිදු කෙරුණු සෙනසුරාදා (23) කන්තලේ පිහි
පොලිස් පොතෙන්
මඩකලපුව පොළොන්නරුව මාර්ගයේ බෝඅත්තේ දී මාර්ගයේ ගමන්කළ 46 හැවිරිදි පුද්ගලයෙක් වැලිකන්ද රෝහලට ඇතුලත් කිරීමට ගෙන
මස් වැද්දෝ පෝදාත් වැඩ
අංගම්මැඩිල්ල ජාතිතකක වනෝද්‍යානයේ දි මරා මස් කරන ලද මුවකගෙ මස් යතුරු පැදියකින් ප්‍රවාහනය කරද්දි වනජීවී නි
වකුගඩු ජාවාරම හොයන්න තව කමිටුවක්
වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සෙවීමට පස් දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. සෞඛ්&zw
ඇඹිලිපිටි විමර්ශන රහස් පොලිසියට
ඇඹිලිපිටිය සාදයක දී පොලිසිය හා සාදයේ සිට පිරිස අතර ගැටුමකින් පසු සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක් දරු පියා මිය ය
යාපනයේ පොළොව හෙල්ලෙයි
යාපනය පූදූර් බටහිර නවගිරි ප්‍රදේශයේ අද අලුයම 2.45 ට පමණ භූ චලනයක් ඇති වූ බවට නවගිරි ප්‍රදේශවාසීහු කියති. මේ ස
පුංචි ඡන්දෙට මෛත්‍රී - මහින්ද එකතුවක් ඕනෑලු
ඉදිරි පළාත් පාලන මැතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ හා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ එ
මාලිගාවත්තෙන් ගිහින් යාපනේ කුඩු විකුණලා
හෙරොයින් ජාවාරම් කළ බව දෙදෙනකු හෙරොයින් ග්‍රෑම් 104ක් සමග යාපනය ඉලවාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. එ
දුරුතු මහ පූජෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහර
කැළණි රජ මහා විහාරයේ දුරුතු මහා පුජෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහර සිකුරාදා (22) රාත්‍රී වීදී සංචාරය කළේය. කැ
‘අපේ මැතිවරණ යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන්න‘
පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් අතුළු පොරොන්දු ඇතුලත් කරමින් ගෙන ආ
මාධ්‍ය සංගම් ඇඹිලිපිටියේ වීදි බසියි
ශ්‍රී ලංකාවේ නන් දෙසින් ඇඹිලිපිටියට ගිය මාධ්‍යවේදීහු ඇඹිලිපිටි නගර ශාලාවේ සිට පොදු බස් නැවතුමට පාගමනින් පැම
මරුවා ටයිල් කැටයෙන් එයි
හෝමාගම ගොඩගම දික්තැප්ම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින හෝටලයකට රැගෙන ආ විශාල ටයිල් තොගයක් බිමට බෑමට ගිය කම්කරුවන
ඇඹිලිපිටි විමර්ශන යට ගහන වෑයමක්?
ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා සාදයේ සිටි පිරිස අතර ගැටුමකින් පසු සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක්දරු පියා මි
‘‘හිටපු ජනපති වරදකරු වන්නේ උසාවියකින්“
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූව ද වරදකරුවකු නොවන
19 ක්‍රියාත්මක කිරීම ගැන යුරෝපා සංගමයේ ප්‍රශංසාව
එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයේදී සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව පූර්ණ
මුහම්මදු ෂරීෆ් පාර්ලිමේන්තුවට
අබ්දුල් රාවුෆ් හෆීස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ම
විභාගයට දින දෙයි
උසස් පෙළ විභාගය 2016 අගෝස්තු 02 දා සිට 27 දා දක්වා පැවැත්වෙන බවත්, පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 21 වැනි ඉරු
පොලිස් පොතෙන්
ඉගිනියාගල දමන මාර්ගයේ යතුරුපැදියක් ඇළකට වැටී 35 හැවිරිදි පුද්ගලයකු මියගියේය. හංවැල්ල කඩුවෙල මාර්ගයේ ආටිගල
‘අපේ අධිකරණය ගැන විශ්වාසයි : විදෙස් මැදිහත්වීම් එපා‘
"යුද්ධයේ දී මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විභාග කිරීමේ ක්‍රියාවලිය විමසා බැලී
එන පොට හොඳ නෑ : ඇඹිලිපිටියෙන් ප්‍රබල සාක්කියක්
ඇඹිලිපිටියේ සාදයක දී ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී සහ මූලස්ථාන පොලිස් පරීක්ෂ
‘තිස්ස නවතින්න‘
‘‘ශ්‍රී ලංකා රාජ්‍යය දිය කර හැරීමේ කුමන්ත්‍රණය පරාජය කරමු‘‘ මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාග
උතුරු මහ ඇමැති ජගත් නියෝජිතයන් පිරිසක් හමුවෙයි
උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් හා සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ
‘අලුත් පක්ෂයේ නායකයා මම නොවේ‘ - ගෝඨා
තමාගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් නොහදන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ‘‘සම්බන්ධන් මහත
ගම්පහ පාසලක් ගැන පරීක්ෂණයක් ඉල්ලයි
පිහිනුම් තටාක ව්‍යාපෘතියක් සඳහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් ගම්පහ පාලසක ආදි ශිෂ්‍ය සංගම් පරිපාලන ලේකම්වරයකු ද
කඩයිම් ලකුණු සංශෝධන සහනය අනිත් පාසල්වලටත් ඉල්ලයි
ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු සංශෝධනය කිරීමේ සහනය කොළඹ පාසල් අටකට පමණක් සීමා නොකර සෙසු පාසල් වලටද ලබා දෙන ලෙස ඉල්ලමින
වකුගඩු ජාවාරම ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනෙකු වකුගඩු ජාවාරමකට සම්බන්ධ බවට ඉන්දියාවේ පොලීසිය කර ඇති අනාවරණය ගැන සොයාබ
මැදපෙරදිග යන කතුන්ට දින 40ක පුහුණුවක්
මැදපෙරදිග ගෘහ සේවය සඳහා පිටත්ව යන කාන්තාවන්ට ලබාදෙන දින 21 ක් පුරා පැවැත්වුණු පුහුණුව දින 40 ක් දක්වා ඉහළ දැමීමට
අලුත උපන් දරුවාගේ වැඩට පියාටත් නිවාඩු
අලූත උපන් දරුවකු වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවලදී නිවාඩු ලබාගැනීමේ අවස්ථාව පියාට ද හිමිවන අයුරින් නීතිමය ප්‍රතිපා

