‘අලුත් පක්ෂයේ නායකයා මම නොවේ‘ - ගෝඨා


තමාගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් නොහදන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

‘‘සම්බන්ධන් මහතා විපක්ෂනායක කළාට නියම විපක්ෂය  නොවෙයිනේ. ඔහු ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැනේ. උද්ඝෝෂණ කරන්නේ නැහැනේ. උතුරට අවශ්‍ය දේ විතරයිනේ කතා කරන්නේ.‘‘