එම්.කේ.ඒ.ඩී.එස්ට ජනපතිගෙන් අවසන් බුහුමන්


අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අවසන්  කටයුතු සිදු කෙරුණු සෙනසුරාදා (23) කන්තලේ පිහිටි ඒ මහතාගේ  නිවසට ගිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවසන් බුහුමන් දැක්වීය.

සිය දේශපාලන දිවියේ සගයාට අවසන් බුහුමන් දැක්වූ ජනපති ගුණවර්ධන මහතාගේ බිරිය හමුවී සිය ශෝකය ප්‍රකාශ කළේය.

mkads_2016124 mkads_2016124-2