මරුවා ටයිල් කැටයෙන් එයි


හෝමාගම ගොඩගම දික්තැප්ම ප‍්‍රදේශයේ ඉදිකරමින් පවතින හෝටලයකට රැගෙන ආ විශාල ටයිල් තොගයක් බිමට බෑමට ගිය කම්කරුවන් සිවි දෙනෙකුගේ ඇග මතට  එම ටයිල් කැට කීපයක් ඇඳ වැටීමෙන් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. සෙසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරචං කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ සෙවණගල හබරගහවෙල වීරමණ්ඩිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රුවන් විතාරණලාගේ තුසිත මනෝහාර නැමැති 38 හැවිරිදි දෙදරු පියෙකි.

67 68 69 70