වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සෙවීමට පස් දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා එම තීන්දුව දැනුම් දුන්නේ මීට ටික වේලාවකට පෙර පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී ය.