ආගරපතන වතුකම්කරු පස්දරු මවකගේ ඩිම්බකෝෂයේ වැඩි තිබූ කිලෝ අටක් බර ඇති ගෙඩියක් කපා ඉවත් කිරීමට දික්ඔය මූලික රෝහලේ
දියත
‘වස විසෙන් උදරය බේරාගන්න‘
නිෂ්පාදිත ආහාර පානවල අඩංගු කළ හැකි සීනි ප්‍රමාණය පිළිබ`ද නිශ්චිත ප්‍රතිපත්තියක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගි
‘පුංචි ඡන්දෙ දිනන්න මහින්ද ඕනෑ‘
ඉදිරි ඡන්දය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් අනිවාර්යයෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නා
‘සුසීල හිමි පෙත්සම විභාගයට‘
ථෙරවාදී භික්ෂු කථීකාවත ( ලියාපදිංචි ) පනත් කෙටුම්පත මඟින් භික්ෂූන් පාලනය කිරීම සඳහා අපරාධ නීතිය යොදා ගැනීමට කටය
එස්ටීඑෆ් ආරක්ෂාව මැද ඥානසාර හිමි වැලිකඩට
භික්ෂූන් පිරිසක් හෝමාගම උසාවිය වට කරගෙන සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය බන්ධනාගාර නිලධාරීන් සමග එහි ගොස් බොද
හැංගුණත් බේරෙන්න බැරිවෙයි
හෙරොයින් නඩුවක වැරදිකාරිය වී එතෙර සැඟවී සිට වසර දහයකට පසු ලංකාවට ආ බොරැල්ලේ සුසන්තා කෞෂාලි පෙරේරා හෙවත් සිංගිට
‘සිවුරත් රටේ නීතියට යටයි‘
සිවුරක් දාගත් පළියට නීතියේ නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීම් කළ නොහැකි දෙයක් බවත් එලෙස කටයුතු කරන භික්ෂූන් වහන්
‘නීතිය රාජපක්ෂලා පැත්තට බරලු’
මහින්ද රාජපක්ෂ සමයේ වංචා දුෂණ හා අපරාධ කළ පුද්ගලයින්ට දඬුවම් දෙන බවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා පසුගිය මැතිවර
හිරුනිකාගේ ඩිෆෙන්ඩරය මුදා හැරෙයි
දෙමටගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් බාරයට ගෙන තිබූ පාර්ලිමේන්තු මන්ත්
ගහේ මාරයා තාප්පෙන් එයි
මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ ගසක් කැපීමට යද්දී එහි අත්තක් අසල තාප්පයට වැටී තාප්පය කඩා වැටීමෙන් එක්දරු පියකු (45)
මාධ්‍යවේදීහු යුක්තිය ඉල්ලති
මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුකළ ඝාතන, පහරදීම්, අතුරුදන් කිරීම් හා තර්ජන ඇතුළු සියලු අපරාධ පරීක්
මයුරා මැදුරේ තටාකය ගැන කටඋත්තර ගනී
නාවල පීකොක් මන්දිර පිහිනුම් තටාකයේ රන් දමා මුහුදු වැලිවලින් ගොඩකර ඇති බවට ආරංචි ඇතැයි එහි අයිතිකරු ඒ.එස්.පී.ලිය
‘රහස් පොලිසියත් මුලසිට තංගලු යයි‘
පසුගිය 4 වැනිදා ඇඹිලිපිටියේ දෙමහල් ගොඩනැගිල්ලක උත්සවයකට සහභාගිවූ පිරිසක් හා පොලිසිය අතර ඇතිවූ ගැටුමින් මියගිය
හෝමාගම භික්ෂු කලහය : රනිල් වාර්තාවක් ඉල්ලයි
‘මේ ආණ්ඩුව බුද්ධ රක්ඛිතලා, සෝමාරාමලා ඇති කරන්නට ඉඩ දෙන්නේ නෑ. සිවුරු පොරවා ගත් පිරිසක් අද හෝමාගම උසාවි භූමියේ ක
ගැමුණුගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් සාමාජිකයනට විරුද්ධව එල්ලවී ඇති වකුගඩු බද්ධ කිරීම, වාහන බලපත් විකිණීම ඇතු
මාධ්‍යවේදී සටහන් උදුරා ගත්තාට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
මහත් ආන්දෝලනයනට ලක්ව ඇති ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයකුගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය වාර්තා කිර
උසාවිය ළඟ පිරිත් කියති
බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් කිරීමෙන් පසුව උසාවි භූමියට බලෙන් ඇතුළුවූ භික්ෂූහු පි
ආසනය රත් වෙයි
විරුසර වරප්‍රසාද කාඩ්පත හඳුන්වාදීම වෙනුවෙන් පැවැති උත්සවයට ලොකුම තැන්වලින් ආරාධිතයන් ආවාලු. හමුදා, පොලිස්
හෝමාගම උසාවිය කලින් වහයි
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද විභාගයට නියමිතව තිබූ නඩු රැසක් ලබන පෙබරවාරි නව වැනි දාට කල් තැබූ මහේස්ත්‍රාත
වකුගඩු ලෙඩේ ඔඩු දුවයි
ඉන්දියා ජාතිකයන් ලංකාවේ පෞද්ගලික රෝහල් කිහිපයක දී වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමට සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ගේ ස
උතුරු මැද විපක්ෂ නායක වැඩ බාරගනී
උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ධූරය සඳහා පත්කර සිටි එක්සත් ජාතික පක්ෂයේ අනිල් රත්නායක මහතා අද (26) වැඩ බාරගත්
හකීම්ගේ මල්ලිගේ අසුනට තවුෆික්
මොහොමඩ් ෂරීෆ් තවුෆීක් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මීට සුළු මොහොතකට පෙර කතානායක කරු ජයසූරිය මහතා ඉදිර
හිමිනමක් උසාවි බිමේ ක්ලාන්ත වෙයි
අධිකරණයට හා රාජ්‍ය නිලධාරීන්ට අපහස කළැයි බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පෙබරවාරි නව වැනි දා තෙ
ඥානසාර හිමි රිමාන්ඩ්
අධිකරණයට හා රාජ්‍ය නිලධාරීන්ට අපහාස කළැයි සැකපිට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාරි හිමි පෙබර
පොලිස් පොතෙන්
චීනයේ සිට ඉන්දියාවේ ගුජරාටි දක්වා යාත්‍රා කරමින් තිබූ නැවකදී මිය ගිය පාකිස්තාන විදුලි ඉංජිනේරුවරයාගේ (57) මලස
අපුර සැකකරුවෝ යළි රිමාන්ඩ්
අනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් නි
කෙන්යා ඇත්දළ කොළඹදි වනසයි
කෙන්යාවේ සිට ඩුබායි රාජ්‍යයට වසර තුනකට පෙර හොරෙන් යවද්දී ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 40ක ප
පිල්ලෙයාන් ආසනය බේරාගනී
රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටින පළාත් සභා මන්ත්‍රී හිටපු මහ ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයා
හොර හරක් මස් පොලිස් දැලේ
කැකිරාව ප්‍රදේශයේ සිට බලපත්‍ර නොමැතිව ගව මස් කිලෝ 80 ක් පමණ ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කළ අයකු අ
යාපන ගොවියෝ මිරිස් සැරත් බස්සති
හය මාසයකට පමණ පසු එළවළු මිල පහත වැටෙන ලකුණු අද පහළ විය. යාපනයේ එළවළු අස්වැන්න 26 දින විශාල වශයෙන් දඹුල්ල ආර්ථික

