කෙන්යා ඇත්දළ කොළඹදි වනසයි


  කෙන්යාවේ සිට ඩුබායි රාජ්‍යයට වසර තුනකට පෙර හොරෙන් යවද්දී ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 40ක පමණ වටිනා ඇත්දල ටොන් 1.5ක් අද ගාලු මුවදොර පිටියේ දී තලා පොඩිකර විනාශ කර දැමීම ඇරැඹීය.

මෛත්‍රීපාල සිරිසේන ජනපති ද, රනිල් වික්‍රමසිංහ අගමැති ද, ජගත් වනසත්ව නිලධරයෝ ද ඒ අවස්ථාවට පැමිණ සිටිති.

අලි ඇතුන් මැරීම අධෛර්ය කිරීමට මේ පියවර ගැනීම ගැන ලොව නන් දෙසින් ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කර ඇත.

dala_2016126612 dala_2016126613 dala_2016126614 dala_2016126615 dala_2016126616 dala_2016126617 dala_2016126618 dala_2016126619 dala_20161266110