ගහේ මාරයා තාප්පෙන් එයි


මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ ගසක් කැපීමට යද්දී එහි අත්තක් අසල තාප්පයට වැටී තාප්පය කඩා වැටීමෙන් එක්දරු පියකු (45)  මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.