හොර හරක් මස් පොලිස් දැලේ


කැකිරාව ප්‍රදේශයේ  සිට බලපත්‍ර නොමැතිව ගව මස්  කිලෝ  80 ක්  පමණ ත්‍රීරෝද රථයකින්  ප්‍රවාහනය කළ අයකු  අලවතුගොඩ පොලිස්  ස්ථානාධිපති නිශාන්ත හෙට්ටිආරච්චි මහතා  විසින්  සැකපිට අත්අඩංගුවට  ගනු ලැබීය.