හෙරොයින් නඩුවක වැරදිකාරිය වී එතෙර සැඟවී සිට වසර දහයකට පසු ලංකාවට ආ බොරැල්ලේ සුසන්තා කෞෂාලි පෙරේරා හෙවත් සිංගිට (42) කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
මාස (18) පුතා ද සමග ඇය අද (26) සිට සිරගෙට යවනු ලැබීය.

