නීතිවිරෝධී හා පීඩාකාරී අවි ආයුධ ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය ට සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බ
දියත
‘පොඩි අය කරපු වැඩ පොඩි නෑ‘
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳ කටයුතු යම් ප්රගතිදායක මට්ටමින් සිදුවන අවස්ථාවකදී එම දූෂණ
සංගලාගේ සමාගමෙන් දෙකෝටියක් වන්දි ඉල්ලයි
කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ් .සී ක්‍රීඩාංගනයේ ඉකුත් දා පැවති ලෝ ප්‍රකට ගායක ශිල්පී එන්රිකේ ඉග්ලීෂියස් ගේ ප්‍රසංගය නැ
'අට නමක් දිනකට උපැවිදි වෙනවා'
කොළඹ ආශ්රිත තදාසන්න ප්‍රදේශවල විහාරස්ථාන වල වැඩ වසන භික්ෂුන් වහන්සේලාගෙන් අට නමක් දිනකට සිවුර හරිත
තික්ෂණගේ බෝඩිමේ කතාව
තීක්ෂණ අනුරාධ වර්තමානයේ සංගීත ක්ෂේත්රයේ අතිශය ජනප්‍රිය ගායකයන් අතළොස්සේ සිටින්නෙකි. "සඳරේණු
රැවන් වලා විමානේ සැඟවුණු අජන්තා
වචනයේ දුර ගෙවා යා හැක්කේ යම්තාම් දුරක්ද? සංගීතය ආරම්භ වන්නේ එතැනිනි. සිතෙහි ඇතිවන දහසකුත් හැඟීම් වචනයෙ
ලෙස්ලි දේවේන්ද්‍ර වෘත්තිය සමිති අධ්යක්ෂ ජෙනරාල්
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් තනතුරට පත
මාතර රෝහලේ වැඩට නොඑන අය හොයන්න කමිටුවක්
මාතර මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් 150 දෙනකු පමණ රැකියාවට නොපැමිණ මාසික වැටුප දෙන දින කිහිපයේ දී පමණක් රා
කිරිඇල්ලගේ කතාවකින් කිරිඇල්ලටම ගහයි
‘ඕනෑ ගොනකුට යුද්ධ කරන්නට පුළුවන් යැයි කියූ ලක්ෂ්මන් කිරිඇල්ල උසස් අධ්‍යාපන ඇමැති මේ දවස්වල ඔප්පු කරමින් ඉන්
නීතිය කඩන්න ගිය එස්අයි පොලිසියට බාර දීලා
වාණිජ ගුරුවරයකු හොරණ අඟුරුවාතොට රෙමුණ දී රිය අනතුරකින් තුවාල ලැබීමෙන් පසු රිය පදවාගෙන ගිය බව කියන උප පොලිස් පරී
ගොවියෝ කෘෂි ඇමැතිගේ නිවස වටලති
රුපියල් 350ට පොහොර ද වී වලට සහතික මිලක්ද ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනුරාධපුර නගරය සමීපයේ පිහිටි කෘෂිකර
‘මේ වසරේ ඡන්ද නෑ‘
මේ වසරේ කිසිම මැතිවරණයක් නොපැවෙත්වන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවක
ගී කියන මාළුත් ගොළුවන ලකුණු
ගී කියන මසුන් සිටින බවට ප්‍රසිද්ධ මඩකලපු කලපුවේ කඩොලාන ශාඛ විනාශ වන නිසා මසුන් වර්ධනය අඩු වෙමින් පවතින බව වෙරළ
මගේ දෙවැනි සිනමා ගමන පටිභාන
"හිමකඳු" ටෙලි නාට්‍යයේ "ඩිනී" මෙන්ම "මුතූ" ටෙලි නාට්‍යයේ "නේත්‍රා" ලෙසත් රසික ඔබගේ ආ
ඉඩම් ඇමැති ධූරය ජෝන්ට
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා අද (2) ඉඩම් අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්ර
අධිවේගේ අනතුරු අඩුකරන්න කොළ බෙදයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක ආරක්ෂක සතිය නිමිත්තෙන් අනතුරු අවම කරගැනීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම
රැස් නිසා ළඟට ගන්නත් බෑ විසි කරන්නත් බෑ
ලෝකයේ ඉතා දුර්ලභ වූ විකිරණශීලීතාවයෙන් ඉහළ මැණික් ගල් වර්ගයක් වූ ඒකනයිට් මැණික් ගලක් වැලිමඩ ගල් කොරියකින් හමුව
ඇඹිලිපිටි මරණකරුගේ සිරුර යළි ගොඩ ගනී ?
ඇඹිලිපිටියේ සාදයක දී පසුගිය ජනවාරි 04 වැනි දා මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ගොඩ ගෙන යළි පශ්චාත්
දකුණු කකුලේ ආබාධයට වම් කකුලට සැත්කමක්
දකුණු පාදයේ දණහිසේ අබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යාවකගේ වම
ඇඹිලිපිටි එස්එස්පී උසාවියට
ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ස
‘භික්ෂුව රටේ නීතියට ගරු කළ යුතුයි‘
භික්ෂුවකගේ ප්රමුඛ අරමුණ විය යුත්තේ අලි හැදීමවත්, දේශපාලනය කිරීමවත් නොව හිත හදා ගැනීමේ මාවතේ ගමන් කිරීම බව දෙහ
අතුරුදන්වූවෙක් චැනල් ෆෝ චිත්‍රපටයේ
බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව නිෂ්පාදනය කළ බව කියන යුද අපරාධ පිළිබඳ වාර්තාමය චිත්‍රපටයේ අවසන් යුද සමයේ
උතුරු මන්ත්‍රීන් පිරිසක් එෆ්සීඅයිඩියට?
උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන්ට හා උතුරු කෘෂිකර්ම ඇමති පී.අයිංගරනේසන්ට එරෙහිව මූල්‍ය අපරාද විමර්ශන කොට්ථාශය
කිරිඇල්ලගේ ක්‍රියාව හෙළා දකී
උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 'අද' පුවත්පතේ අමිත් මධුරංග මාධ්‍යවේදියාට අසභ්‍ය වචනයෙන් බැණ වැද
‘වෛරී දේශපාලනයෙන් මිදෙන්න ඕනෑ‘
විපක්ෂය සිටින සමයේ තමන් ද ආණ්ඩුව ගෙනෙන සෑම දෙයකටම විරුද්ධ වූ බවත් එම වෛරී දේශපාලනයෙන් මිදී සියලූ දෙනාම වැදගත් ද
ඉහේ මල් දාහක් පිපෙනවා වගේ දැනුණා
ශෂිකා නිසංසලා සංගීත ලොවේ සප්ත ස්වර අලූත්ම පෙරළියකට හරවා සහෘද රසික රසිකාවියන්ගේ සවන්පත් අතරට කතා කරමින් ග
‘ලොකු අයියා‘ මහ ජාතිය දාලා
ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට සඳුදා (28) රාත්‍රී ඉන්දීය ධීවරයන් පිරිසක් පහර දී රුපියල් ලක්ෂ 17 පමණ වටිනා උපකරණ පැ
චම්පික වැඩට බහී
බස්නාහිර මහ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නගර 23ක සංවර්ධනය මේ මාසයේ දී ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත
මම ආවාට ගියාට කිසිදෙයක් කරන්නේ නැහැ
දුෂ්යන්ත් වීරමන් මේ දිනවල සූදානම් වන්නේ ‘‘දේදුන්න වාගේ" ප්‍රසංගය ඉදිරිපත් කිරීමටයි. මෙම ප්‍රස
මාතර රෝහලේ 'මහ ලෙඩක්'
මාතර මහ රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සේවකයන් 150 ක් පමණ සේවයට වාර්තා නොකර මාසික වැටුප් ගෙවන දින කිහිපයේ පමණක් සේවය

