‘ලොකු අයියා‘ මහ ජාතිය දාලා


ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට සඳුදා (28) රාත්‍රී ඉන්දීය ධීවරයන් පිරිසක් පහර දී රුපියල් ලක්ෂ 17 පමණ වටිනා උපකරණ පැහැරගෙන ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය කියයි.

දෙවුන්දරින් මුහුදු ගිය දිල්රුක් පුතා යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනකු ත්‍රිකුණාමලයට මුහුදු සැතපුම් 150ක් ඈතදී යාත්‍රා දෙකකින් පැමිණි ඉන්දීය ධිවරයෝ පිරිසක් මෙම පහර දීම කර ඇතැයි කියති.