ගී කියන මාළුත් ගොළුවන ලකුණු


ගී කියන මසුන් සිටින බවට ප්‍රසිද්ධ මඩකලපු කලපුවේ කඩොලාන ශාඛ විනාශ වන නිසා මසුන් වර්ධනය අඩු වෙමින් පවතින බව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂක කේ.කෝකුලතීපන් පැවසීය.

වාකරේ ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනය යටතේ පාලනය වන මඩකලපුව නාවික හමුදා කඳවුරේ නාවිකයන් විසින් කඩොලාන ශාඛ 200 ක් පමණ මඩකලපු කලපු උද්‍යානය අසල කලපු තීරයේ රෝපණය කරන ලදී.

කඩොලාන ශාඛ නිෂ්පාදනය නිසා කලපුවේ මත්ස්‍ය සම්පත ද වර්ධනය වේ.

DSC08537[1] DSC08546[1] DSC08547[1] DSC08549[1] DSC08555[1] DSC08558[1] DSC08564[1]