හිටපු ඩීඅයිජී වාස්ගේ බිරිය රිමාන්ඩ්


නීතිවිරෝධී හා පීඩාකාරී අවි ආයුධ ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය ට සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (2) නියෝග කළේය.