අධිවේගේ අනතුරු අඩුකරන්න කොළ බෙදයි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක ආරක්ෂක සතිය ‍නිමිත්තෙන් අනතුරු අවම කරගැනීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ අත් පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් රථ වාහන පොලිසිය හා මාර්ග සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කර ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු හා මෙහෙයුම් කළමනාකරු එස්. ඕපනායක මහතාගේ උපදෙස් මත වැඩසටහන ක්‍රියාත්මකය.DSC07486 DSC07490 DSC07506 DSC07521(1)