උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන්ට හා උතුරු කෘෂිකර්ම ඇමති පී.අයිංගරනේසන්ට එරෙහිව මූල්‍ය අපරාද විමර්ශන කොට්ථාශයට පැමිණිලි කිරීමට උතුරු පලාත් සභා මන්ත්‍රීන් පිරිසක් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
කෘෂිකර්ම අමාත්‍යංශයේ සිදුවීයැයි කියන සිද්ධි කිහිපයක් නිසා සහ ඒම සිද්ධිවලදී මහ ඇමැතිවරයා කෘෂිකර්ම ඇමතිවරයා බේරා ගැනීමට කටයුතු කරන නිසා මෙලෙස පැමිණිලි කිරීමට තීරණය කළ බව ද පළාත් මන්ත්‍රීවරයෙක් කීවේය.

